කතරගම ඇසල පෙරහැරේ අතුපන්දලම සකස් කෙරේ

101

ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන දේවාලයේ අතුපන්දලම සකස් කිරීම 03 වැනිදා චාරිත්‍රානුකූලව සිදුකෙරිණි.

එහිදී අලි ඇතුන් අතු රැගෙන දේවාලය අසලට පැමිණ අතුපන්දලම සකස් කිරීම සඳහා ලබාදෙන අයුරු ඡායාරූපයෙන් දැක්වේ. මෙම අවස්ථාවට බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාද සහභාගී විය.

advertistmentadvertistment
advertistmentadvertistment