කතරගම දේවාලයේ ගිනි පෑගීමේ උත්සවයදා….

502

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යට සමගාමීව පවත්වනු ලබන ගිනි පෑගීමේ උළෙල ඊයේ (21 දා* උදෑසන 4.12 ට සුබ මොහොතින් සිදු කරන ලදී. කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සහ කපුමහත්වරුන් විසින් ගිනි පෑගීමට පෙර ගිනි සිසිල් කිරීමේ පැන් ඉසීමේ දේව ආශිර්වාදය ලබාදීමෙන් පසු බැතිමතුන්ට ගිනි මැලය තරණය කිරීම පිණිස ඉඩ ලබාදීම සිදුවිය. මෙම ඡුායාරූපයෙන් දැක්වෙනුයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් පැන් ඉස ගිනි සිසිලනය කළ අයුරු.

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යට සමගාමීව පවත්වනු ලබන ගිනි පෑගීමේ උළෙල ඊයේ (21 දා* උදෑසන 4.12 ට සුබ මොහොතින් සිදු කරන ලදී.
 
 කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සහ කපුමහත්වරුන් විසින් ගිනි පෑගීමට පෙර ගිනි සිසිල් කිරීමේ පැන් ඉසීමේ දේව ආශිර්වාදය ලබාදීමෙන් පසු බැතිමතුන්ට ගිනි මැලය තරණය කිරීම පිණිස ඉඩ ලබාදීම සිදුවිය. මෙම ඡුායාරූපයෙන් දැක්වෙනුයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් පැන් ඉස ගිනි සිසිලනය කළ අයුරු.
 
 කතරගම – කේ. ඞී. දේවප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment