කතරගම ප්‍රා සභාව විසුරුවයි

281


කතරගම ප්‍රාදේශීය සභාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හරිමින් ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.එහි බලතල මොනරාගල සහකාර පළාත් පාලන කොමසාරිස්වරයා යටතට පවරා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment