කතරගම පුදබිමේ බැති පූජා ඉහළට

208

පවතින පාසල් නිවාඩුව මුල් කරගෙන ඓතිහාසික රුහුණු මහා කතරගම පුදබිම වෙත මේ දින වල බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.

විවිධ වූ බාරහාර ඔප්පු සිද්ධ කර කාවාඩි නටමින් දෙවියන් ගේ ආශිර්වාද ප්‍රර්ථනා කර ගැනීමට මෙම පිරිස ක්‍රියා කරමින් පසුවෙති. ඉදිරියට ඇති කෙටි පාසල් නිවාඩුව මත සහ වාර්ෂ අවසානය මුල් කර ගෙන 2023 වර්ෂය වෙනුවෙන් කිරිවෙහෙර වැද පුදා ගැනීමට සඳහා බැතිමතුන් කල්තියා නවාතැන් පොළවල් වෙන් කර ඇති බව විශ්‍රාම ශාලා හිමියෝ පවසති.

කතරගම පුදබිමේ බැති පූජා ඉහළට

කතරගම – සහන් දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment