කතරගම මහා දේවාලයේ රන් තැටියක් සොරාගෙන

236

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට පූජා කර තිබූ රත්තරං තැටියක් සොරාගෙන ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් අද කතරගමට පැමිණි බවද ඔහු සඳහන් කළේය.
පවුම් 38ක් පමණ බර මෙම රන්තැටිය බැතිමතකු විසින් පූජා කරන ලද්දක් බවත්
මීට සති දෙකකට පමණ ඉහතදී මෙම රන්තැටිය සොරා ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලිසිය වෙත ලැබී ඇතැයි හම උසස් නිලධාරියා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment