කතානායකගේ ආරක්ෂාව තර කෙරේ

317


කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිල නිවසේ ආරක්ෂක තර කර තිබේ.

මේ වන විට එම නිවසේ ආරක්‍ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර බට පිරිස් කැදවා ඇත.

ගෝටාභය රාජපක්‍ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු අදාල ධුර වලින්ඉවත් වීමෙන් පසු මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩබලන ජනාධිපති ලෙස පත් වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment