Uncategorized කතානායක කියන අලුත්ම කථාව By Seram - July 14, 2022 887 Share FacebookTwitterPinterestWhatsApp සිංගප්පූරුවට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙතට යොමු කරන බවට අද දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි කෙසේ නමුත් නිල වශයෙන් තමා වෙත එම ඉල්ලා අස්වීමේ ලිපිය මේ දක්වා ලැබී නැතැයි ද පවසයි.