කථානායකට සහ කුමාර වෙල්ගමට කොරෝනා

276


කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම යන මහත්වරුනට කොවිඩ් වෛරස රෝගය ආසාදනය වී ඇත.මේ වන විට කථානායකවරයා අයිඩීඑච් බෝවන රෝග ප‍්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment