කථානායකත් ලයිට් නිවයි : ඒසී ගැන මුකුත් නොකියයි

132

විදුලි බිල සියයට 66 කින් වැඩිකිරීම නිසා පාර්ලිමේන්තුවේදී විදුලිය පිරිමසා ගැනීමට ක්‍රියා කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය.

විදුලි බිල ක්‍රමයෙන් ඉහළ යද්දි පාර්ලිමේන්තුවේ විදුලිය ද පිරිමැසූ බවත් අද උදා වී තිබෙන තත්ත්වය අනුව විදුලිය තවත් වැඩියෙන් පිරිමැසීමට සිදු වී තිබෙන බවත් හෙතෙම පැවසීය.

එහෙත් පාර්ලිමේන්තුවේ වායුසමීකරණය පිළිබඳව හෙතෙම කිසිවක් සඳහන් කළේ නැත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment