කදිරා අත්අඩංගුවට

345

සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාගේ ප්‍රධාන වෙඩික්කරු වන 27 හැවිරිදි ප්‍රබෝධ කුමාර හෙවත් කදිරා බොරලැස්ගමුව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment