Uncategorizedවිගස පුවත් කදුළු ගෑස් උණ්ඩ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට By Seram - August 3, 2022 110 Share FacebookTwitterPinterestWhatsApp ඉකුත් ජූලි මස 13 වැනිදා පොල්දූව මංසන්ධියේ දී ඇති වූ ගැටුම් අතර පොලිස් කදුළු ගෑස් උණ්ඩ දෙකක් සොරාගෙන ගිය පුද්ගලයා එම ගෑස් උණ්ඩ දෙක සමග රාජගිරිය ඔබේසේකරපුර ප්රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.