කදුළු ගෑස් ප්‍රහාර නතර කරන්න! – ජිනීවා කොමසාරිස් රජයට දන්වයි

334

ශ්‍රී ලංකාවේ ජනතාවට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම වහාම අත්හිටුවන ලෙස ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත.

1993 ප්‍රඥප්තිය යටතේ කඳුළු ගෑස් භාවිත කිරීම තහනම් වන බවත් ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා පොලිසිය ඉතා බරපතළ ලෙස ජනතාවට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම නිරීක්‍ෂණය වූ බවත් ඇය තවදුරටත් සඳහන් කර තිබේ. පොලිසියේ ක්‍රියා කලාපය ගැන පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් රැසකගේ නම් ඇතුළත් පැමිණිලි මානව හිමිකම් කොමසාරිස් වෙත ඉදිරිපත්වී ඇත. කඳුළු ගෑස් රසායනික විශේෂයක් බව ද අනාවරණය වී ඇති අතර ශ්‍රී ලංකා පොලිසිය රටවල් තුනකින් මෙරටට කඳුළු ගෑස් ආනයනය කරයි.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment