කන්ජිපානි ඉම්රාන් ඉන්දියාවට පනී

745

මෙරට ප්‍රකට පාතාල ක්‍රියාකාරිකයෙක් ලෙස සැලකෙන කන්ජිපානි ඉම්රාන් රාමේශ්වරම් ඔස්සේ ඉන්දියාව ට පැමිණ ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.”ද හින්දු” පුවත්පත ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණි.මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගාර ගත කර සිටි ඉම්රාන් මෙරට අධිකරණයක් මගින් පසුගියදා ඇපමත නිදහස් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment