කන්තලේ අක්කර 20,000ක් සිංගප්පූරුවට

415

කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් අක්කර විසිදහසක විකුණා දමා එම බිමේ ආසියාවේ විශාලම මද්‍යසාර කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට යන බව ජාතික සංවිධාන එකමුතුව හෙළිකර සිටී.

මුදල් අමාත්‍යවරයා විසින් ඉකුත්දා මීට අදාල පති‍්‍රකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

මේ සම්බන්ධයෙන් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ගුණදාස අමරසේකර වෛi වසන්ත බණ්ඩාර, නීතිඥ කල්‍යානන්ද තීරණගම හා ඉංජිනේරු කපිල පෙරේරා මහතා අද (15 දා) මේ පිළිබඳ විශේෂ හෙළිදරව්වක් කිරීමට නියමිතව ඇත.

ශිරාන් රණසිංහ සහ චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment