කන්දක් විළිලා මී පැටියෙක්වත් වදපු නැති අයවැයක්

93

මුදල් ඇමැතිවරයා එනවිට අපි හිතුවේ මැජික් ලාම්පුව, ඇලඩින්ගේ පුදුම පහන වගේ අයවැය ලේඛනයක් ඉදිරිපත් කරයි කියලා. නමුත් එවැන්නක් සිදුවුණේ නැහැ.

මෙවර අයවැයෙන් ජනතාවට ලබාදී ඇති දෙයක් නෑ. මේ අයවැය දිහා බැලූවම කන්දක් දිහා බලලා මී පැටියෙක්වත් වදපු නැති තරම්. ජනතාවගේ ජීවන තත්ත්වය කෙරෙහි කිසිසේත් අවධානය යොමුකර නෑ. හාල් කිලෝවක්, ගෑස් ටැංකියක් ගන්න බැරි මිනිස්සු ගැන කිසිම අවධානයක් යොමුකර නෑ. සිදුකරලා තිබෙන්නේ බදු වැඩි කිරීම පමණයි.

advertistmentadvertistment
advertistmentadvertistment