කන්දකාඩු ගැටුම සොයන්න පංච පුද්ගල කමිටුවක්

70

කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුම පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.මේ වනවිට කාර්ය මණ්ඩලය, පොලිසිය හා යුද හමුදා භට පිරිස් විසින් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවු මෙම කලහකාරි තත්ත්වය පාලනය කර ඇති අතර පලාගය පිරිස සහ සොයාගත නොහැකි පිරිස් සොයාගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.කන්දකාඩු පුනරුත්ථාපන මාධ්‍යස්ථානයේ පසුගිය නොවැම්බර් 06දා ප.ව 08.50 පමණ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය. ඒ වන විට කඳවුර තුල රැඳවියන් 547ක් රැඳී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment