කන්දකාඩු රැදවියාගේ මරණයට හේතුව හෙළිවේ

647

පොලොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියාගේ මරණයට හේතුව මොට ආයුධයකින් පහරදීම නිසා ඇතිවූ තුවාල හේතුවෙන් බව මරණය ගැන සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණය අනුව තහවුරු වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment