කන්දුකාඩු රැදවියාගේ මරණයට සැක හමුදා සෙබළුන් සිව් දෙනෙක් අත්අඩංගුවට

296

අනුරාධපුරය කන්දකාඩු පුනුරුත්ථාපන ්‍යස්ථානයේ රැඳවියෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම මධ්‍යස්ථානයේ සේවය කරන යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු සහ ගුවන් හමුදා සෙබළුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.ඉකුත් 28දා රාත්‍රියේ දී මෙම රැදවියා මරණයට පත්ව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment