කඳුකරය ගිල ගන්න අලුත් ‘ත්‍රස්තවාදියෙක්’

101

වික්ටෝරියා රක්‍ෂිතයෙන් සටන අරඹලා

බරපතළ පාරිසරික හානියකට තුඩුදෙන ආක්‍රමණික ශාකයක් මධ්‍යම කඳුකරයේ පැතිර යෑමට පටන් ගෙන තිබේ.

‘සෙනා ස්පෙක්ටර් බිලිස්’ නම් වූ මෙම ශාක විශේෂය දැනට වික්ටෝරියා රක්‍ෂිත ප්‍රදේශයේ 50% කට වැඩි ප්‍රදේශයක පැතිර ඇතැයි පේරාදෙණිය රාජකීය උද්භිද විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ආචාර්ය අචලා රත්තනායක මහත්මිය පැවසුවාය.

මෙම ශාකය ස්වාභාවික පාරිසරික තුලනයට දැඩි තර්ජනයක් එල්ල විය හැකි ශාකයක් බැවින් එහි ව්‍යාප්තිය වළකාලිය යුතු බව පරිසරවේදීහු පෙන්වා දෙති.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment