කඳුළු ගෑස් නවත්වන්න ජිනීවා කවුන්සිලය දැනුම්දෙයි

335

විරෝධතා මර්දනය සඳහා කඳුළු ගෑස් භාවිතා කිරීම අත්හිටුවන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත.

කඳුළුගෑස් යනු රසායනික විශේෂයක් බවත් ඉන් ඇස්වලට හානියක් සිදුවන බවත් එම කවුන්සිලය දක්වා තිබේ.

ශ්‍රී ලංකා පොලිසියට කඳුළුගෑස් අලෙවිකර ඇත්තේ බටහිර රටවල් කිහිපයකිනි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment