කඳුළු ගෑස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන

554


මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව ,විරෝධය කොළඹට, යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කර තිබු විරෝධතාවයට එල්ල වු ජල හා කදුළු ගෑස් ප්‍රහාරවලින් පුද්ගලයින් 20දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

තුවාල ලැබු පුද්ගලයින් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment