කපුගේ…

133

විශාරද ගුණදාස කපුගේ වියෝවී මෙම මස 03 වන දිනට වර්ෂ 19ක් සම්පූර්ණ විය. ඒ නිමිත්තෙනි

දඟගේ උනත් නුඹ ඇත්නම්         අගේය
අපගේ සුසුම් තිබුණේ නුඹෙ        හඬේය
නුඹ හැර… ලොවට නුඹ ආලය    කළේය
කපුගේ… නුඹ ගැයුව අම්මා         අපේය

රු,ජය

සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment