‘කපුටා’ සිහින මවා කැබිනට්ටුව මුලාවේ දැම්මා – විමල් වීරවංශ

445

මහ පාර වහගෙන නගර අකර්මන්‍ය වෙලා. මේ තත්ත්වය ගැන හිටපු ඇමැතිවරු දන්නවා. මේ අනතුර අපි පෙන්වා දුන්නා. ද්විත්ව පුරවැසියා කපුටා මහා සිහින මවලා කැබිනට් එක මුලාවේ දැම්මා. ඔහු සියලු දෙනා රැවටුවා. අද ද්විත්ව රටවැසියා, සාටකය දාගත්ත අයට පාරට බහින්න නැති කළා. අපි ඇතුළේ කතා කළත් ඇහුවෙ නැහැ. රටම කතා කළා.

අදවත් යථාර්ථයට හිස නමන්න. මේ රට අසරණ ඉරණමකට වැටෙන්න හේතු තිබෙනවා. ගිය ආණ්ඩුව අධික ලෙස ණය ගත්තා. ඒත් අද නිසි වෙලාවට නිසි තීරණ නොගත්ත නිසයි මේ තත්ත්වය ඇති වුණේ. අලුත් කැබිනට් එකට පාලනය කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. අගමැති ඇතුළු සියල්ල ඉවත් වී අන්තර් පාලනයක් ඇති කරන්න. එහෙම නොකළොත් ඉතිහාසයේ පාපතරයන් වීම වළක්වන්න බැහැ. රට යථා තත්ත්වයට ගෙන ඒමට 225ම වගකීමක්
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment