කබඩි ක‍්‍රීඩකයා වෙඩි තබා ඝාතනය කරයි

828

ඉන්දියානු කබඩි ක‍්‍රීඩක සන්දිප් සින් වෙඩි තබා ඝාතනය කර ඇත 40 හැවිරිදි කබඩි ක‍්‍රීඩකයාගේ ඔලූවට හා පපුවට උණ්ඩ 20ක් පමණ ඇතුළු වී තිබේ.

එංගලන්තයේ වෙසෙන සන්දිප් සින් කබඩි තරගයකට සහභාගිවීම සඳහා ඉන්දියාවේ සිය උපන් ගමට පැමිණි අවස්ථාවේ මෙලෙස ඝාතනය වී ඇත.

කබඩි ක‍්‍රීඩකයා වෙඩි තබා ඝාතනය කරයි

මොහු ඝාතනය සඳහා පුද්ගලයන් හතර දෙනෙක් පැමිණ තිබේ. මෙහිදී සන්දිප් අසල සිටි තරුණයකු ද වෙඩි වැදී තුවාල ලබා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment