කබ්රාල්ගේ නඩුවක් අස්කරගනී

322


හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් ගොනුකර තිබූ පෞද්ගලික නඩුවල උන්වහන්සේ විසින්ම ඉල්ලා අස්කර ගෙන තිබේ.

ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම නඩුවෙන් නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment