කබ්රාල්ගේ රට යාමට අද දුන් තීන්දුව

143

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අධිකරණය මගින් පනවා තිබු විදෙස් ගමන් තහනම ඔක්තෝබර් මස 26 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment