කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කරයි

122


හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පනවා ඇති විදෙස් ගමන් තහනම ජූලි මස 25 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇත.
හිටපු ආණ්ඩුකාරවරයෙක් වන කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනුකර ඇති පෙත්සමකට අදාලව මෙම නියෝගය නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment