කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි

165


හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබන 23 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද නියෝග කළේය.එසේම දැනට පනවා ඇති විදෙස් ගමන් තහනම් නියෝගයද එදින දක්වා තවදුරටත් දීර්ඝ කරනු ලැබීය.හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් පවරා තිබූ නඩුවක් මෝසමක් මගින් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment