කබ්රාල්ට රට යෑම තහනම්

136

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබන 23 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නැවත නොතීසි නිකුත් කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විදේශගතවීම වළක්වමින් ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම් නියෝගය එදින දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ඊයේ (05 දා) නියෝග කළේය.

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් පවරා තිබූ නඩුවක් මෝසමක්

මගින් ඊයේ (05දා) කැඳවූ අවස්ථාවේදී අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment