කබ්රාල්ට රුපියල් කෝටියක ශරීර ඇපයක්

409


රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කර ඇති බවට චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව තීනීයාවල පාලිත හිමියන් විසින් ගොනුකර ඇති නඩුවකට අදාලව ඒ මහතා රුපියල් කෝටියක ශරීර ඇප මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.මෙම නඩුවට පෙනී සිටීමට අද ඒ මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment