කබ්රාල් අද සවස මහ බැංකුව භාර ගනී

142

මෙරට 16 වන මහ බැංකු අධිපතිවරයා ලෙස හිටපු රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) සවස 2.15 ට වැඩ භාර ගැනීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කරනු ලැබීය.

ප්‍රවීණ වරලත් ගණකාධීකාරීවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා අමාත්‍යංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපතිවරයා ලෙසද කටයුතු කර තිබේ

advertistmentadvertistment
advertistmentadvertistment