කබ්රාල් සහ ආටිගල හෙටත් නෑ

659


මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරු හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවීමට නියමිතව තිබුණද එම කැඳවීම කල් දමා ඇත.
හෙට දිනයේ කැබිනට් පත්‍රිකා වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කිරීමට නියමිතව තිබීම හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment