කබ්රාල් 16 වැඩ භාර ගනී

170

අජිත් නිවාඞ් කබ්රාල් මහතා ලබන 16 උදේ 8.00 ට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.

හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන කබ්රාල් මහතා පසුගිය කාලයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත් වී අද ( 13 * දිනය වන තෙක් මුදල් රාජ්‍ය ඇමතිවරයා ලෙස ද කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment