කම්කරු අධිකරණයක් ඉල්ලයි

78


කම්කරුවන්ගේ ගැටලු කඩිනමින් විසඳීමට විශේෂ කම්කරු අධිකරණයක් පිහිටුවන ලෙස කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී අධිකරණ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.මේ වන විට කම්කරු ගැටලු රාශියක් ඇතැයිද ඒ සියල්ලට විසඳුම් දීමට කම්කරු විනිශ්චය සභාවට හැකියාවක් නැතැයිද පැවසීය.එනිසා කම්කරු නඩු විශාල සංඛ්‍යාවක් විසදීම ප‍්‍රමාදව පවතින බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment