කම්කරු කොංග‍්‍රසයද ආණ්ඩුවෙන් ඉවත්වෙයි

190


ලංකා කම්කරු කොංග‍්‍රසය ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව සිටීමට තීරණය කර ඇත.ඒ අනුව ජීවන් තොන්ඩමාන් මහතාද සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment