කම්කරු දෙපාර්තමේන්තුව සිකුරාදාට වැසේ

185


කම්කරු දෙපාර්තමේන්තුවේ සියළුම කාර්යාල සිකුරාදා දින වසා තැබීමට තීරණය කර තිබේ.
ඒ අනුව නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය සහ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල එදින වැසේ.
දැනට පවතින් ඉන්ධන අර්බුදය ඇතුළු කාරණා හේතුවෙන් එම කාර්යාල වැසෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment