කඹ ඇදීමේ ජයග්‍රහණ දකුණ සහ බටහිර ට

63

47 වන ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ කඹ ඇදීමේ පිරිමි තරගයෙන් ජයග්‍රහණය කිරීමට දකුණු පළාත් කණ්ඩායම සමත් වූයේය.

කාන්තා අංශයේ ජයග්‍රහණය බස්නාහිර පළාතට හිමිවිය.

කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ ප්‍රතිඵල සටහන මෙසේය.

උතුරුමැද පළාත පරාජයට පත්කර වයඹ පළාත (පිරිමි) තුන්වන ස්ථානය (ලෝකඩ පදක්කම) දිනා ගන්නා ලදි.

සබරගමුව පළාත පරාජයට පත් කර දකුණු පළාත (කාන්තා) තුන්වන ස්ථානය (ලෝකඩ පදක්කම) දිනා ගන්නා ලදි.

අවසාන මහා තරගයේදී ඌව පළාත් (පිරිමි) අනුශූරතාවය (රිදී පදක්කම) දිනා ගන්නා ලදි.

මධ්‍යම පළාත (කාන්තා) අනුශූරතාවය (රිදී පදක්කම) දිනා ගන්නා ලදි.

දකුණු පළාත (පිරිමි) ශූරතාවය (රන් පදක්කම) දිනා ගන්නා ලදි.

බස්නාහිර පළාත (කාන්තා) දිනා ගන්නා ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment