කරත්තයෙන් පාසල් ආ ගුරුවරු

272


යාපනයේ ගමනාගමන කටයුතු අඩාල වීමත් සමගම ගුරුවරුන් හතර දෙනෙක් කරත්තයක ආධාරයෙන් අද පාසල වෙත පැමිණියහ.
කරත්තයක ආධාරයෙන් පාසල වෙත පැමිණියේ කිසිවෙකුටත් විරෝධයක් පල කිරීම සදහා නොව පළාතේ ගමනාගමන කටයුතු අඩාල වීම නිසා තමන්ට පාසල වෙත පැමිණීමට වෙනත් විකල්පයක් නොති බූ නිසා බව ඔවුහු පවසති.
මෙසේ කරත්තයකින් පාසලට පැමිණ ඇත්තේ යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේ ගුරුවන් පිරිසක් වන අතර ඔවුහු යාපනයේ තෙලිප්පලෙයි යුනියන් විදුහලේ සේවය කරති.

advertistmentadvertistment
advertistmentadvertistment