කරවල මිල අඩුවේ

729

පසුගිය මාස 6 කට සාපේක්ෂව කරවල මිල 35%ත් 40%ත් අතර ප්‍රතිශතයකින් අඩුවී ඇති බව කරවල ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති ආර්.ජී. විල්සන් මහතා පවසයි.ඔහු සඳහන් කළේ, දේශීය සහ විදේශීය කරවල තොග නිසි පරිදි ලැබීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් සැළකිය මට්ටමකින් කරවල මිල අඩුවී ඇති බවය.ඒ අනුව රුපියල් රු 2,200ටත් රු 2,100ටත් ගිය කට්ටා කරවල කිලෝවක් දැන් රු 1,600ටත් රු 1,700ත් අතර මිලකට අඩුවී ඇතැයි පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment