කරාපිටියෙන් කොවිඩ් රෝගියෙක් පනී

217

කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු ඊයේ (10) රාත‍්‍රි රෝහලෙන් පැන ගොස් ඇතැයි රෝහල් පොලිසිය පවසයි.
යක්කලමුල්ල පොලිස් වසමේ කොට්ටවගම පදිංචි දිසානායක (30) නමැති මෙම පුද්ගලයා කොරෝනා රෝගියෙකු බවට තහවුරුවිමෙන් පසු ප‍්‍රතිකාර සඳහා එදින පෙරවරුවේ කරාපිටිය රෝහලේ 68වාට්ටුවට ඇතුලත් කර ප‍්‍රතිකාර කරමින් සිටියදි මෙසේ පැන ගොස් ඇත.
පැනගිය කොරෝනා රෝගියා අත් අඩංගුවට ගැනිම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පරික්ෂණ ආරම්බ කර ඇතැයිද පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment