කලකට පස්සේ සුද්දෝ ඇවිල්ලා…..

312

උණවටුන වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයකි. කොවිඞ් වසංගතයත් සමග උණවටුන වෙරළ තීරය පාළුවට ගොස් තිබුණි. කලකට පසු මෙම වෙරළ තීරයේ සුන්දරත්වය වි`ද දරාගැනීම ස`දහා ජර්මන් ජාතික විදේශීය සංචාරකයින් පිරිසක් පැමිණ තිබුණි. එම විදේශීය සංචාරකයින් වෙරළ තීරයේ පහස වි`දිමින් සිටින අයුරු මෙසේ දැකගත හැකි විය. කොවිඞ් වසංගතය හමුවේ හෝටල් ඇතුළු සංචාරක නිකේතන තවමත් වසා දමා ඇත.

කලකට පස්සේ සුද්දෝ ඇවිල්ලා.....


කෙසේ වුවද දෙසැම්බර් මාසය තුළදී උණවටුන සංචාරක කලාපය තුළ යම් ප‍්‍රවර්ධනයක් ඇති වේවි යන විශ්වාසයෙන් පසුවන බව උණවටුන සංචාරක කලාපයේ හෝටල් හිමියෝ පවසති.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල
 

advertistmentadvertistment
advertistmentadvertistment