කලම්බු ස්ටාර්ට කඩුලු 05ක ජයක්

99


ශ‍්‍රී ලංකා ප‍්‍රිමිය ලීග් විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ අද සවස පැවැති 15 වැනි තරගයේ කඩුලු 05ක ජයක් කලම්බු ස්ටාර්ට හිමි විය.පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි වොරියස් සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 146ක් ලබා ගත්තේය.කලම්බු ස්ටාර් පන්දුවාර 19.4කදී කඩුලු 05ක් දැවී ලකුණු 150ක් ලබා සිය ජය තහවුරු කරගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment