කලම්බු ස්ටාර් ට ලකුණු 41ක ජයක්

88

ශ්‍රීලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති 13වැනි තරගය වූ කලම්බු ස්ටාර් සහ ගෝල් ග්ලැඩියේටර් අතර තරගයේදී කළම්බු ස්ටාර් කණ්ඩායමට ලකුණු 41ක ජයක් හිමි විය.පන්දුවාර 18 සීමා වූ තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කලම්බු ස්ටාර් පිළ සිය පන්දු වාර 18දී කඩුලු 07ට ලකුණු 162ක් ලබා ගැනීමට සමත් විය. ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමට පන්දුවාර 16.5 කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 121කි.

advertistmentadvertistment
advertistmentadvertistment