කලහකාරිව හැසිරුණු අරගලයට පහරදුන් මේ අය ඔබ දන්නවාද?

333

2022.05.09 වන දින කොල්ලුපිටිය හා ගාලුමුවදොර ප්‍රදේශයේ සිදු වූ ප්‍රචණ්ඩකාරි හා කලහකාරි සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට විමර්ශන පවත්වාගෙන යනු ලබයි. මේ දක්වා සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව පහත සඳහන් තැනැත්තන් හඳුනා ගැනීමට අවශ්‍යව ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබේ.

එබැවින් මේ සඳහා මහජනතාවගේ සහාය අපේක්ෂා කරනු ලබන අතර දන්නා තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකථන අංක වෙත ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකථන අංක : 071-8594901, 071-8594915, 071-8592087, 071-8594942, 071-2320145, 011-2422176

කලහකාරිව හැසිරුණු අරගලයට පහරදුන් මේ අය ඔබ දන්නවාද?

advertistmentadvertistment
advertistmentadvertistment