කල් දැමුණු 142 වැනි නිල් මහ සටන තරගය පැවැත්වේ

204


කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන නිල් මහ සටන ක‍්‍රිකට් තරගයේ 142වැනි තරගය මෙම මස 28,29 සහ 30 යන දිනයන්හි කොළඹ එස්.එස්.සී ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට සංවිධායක කමිටුව තිරණය කර ඇත.කොවිඩ් වසංගතය නිසා කල් දැමුණු මෙම තරගය සෞඛ්‍ය උපදෙස් අනුව පේ‍්‍රක්ෂකයින්ගෙන් තොරව පැවැත්වේ.පාසල් දෙකක් අතර පැවැත්වෙන ලොව දිර්ඝතම ක‍්‍රිිකට් තරගය මෙයවේ.

advertistmentadvertistment
advertistmentadvertistment