කලාකරුවන්ගේ අලුත් වේදිකාව

374

නෘත්‍ය වේදිකා, ප්‍රසංග වේදිකා, එළිමහන් රඟමඩල වැනි වෙනදා රටේ කලාකරුවන් ගැවසුණු බොහෝ තැන් මේ දිනවල පාළු සොබාවක් ගෙන තිබේ. රටේ පවතින දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වය කලාව කෙරෙහි ඉතා නරක අයුරින් බලපා තිබෙන්නේ කලාවේ හෙට දවස පිළිබඳව ද පිළිතුරක් නොපෙන ප්‍රශ්නයක් මතු කරමිනි. එවැනි විටක දැන් අලුත් වේදිකාවක් ගොඩ නැගී තිබෙන්නෙ අරගල භූමියේය. සුප්‍රසිද්ධ වේදිකා මතට නොයෙන කලාකරුවෝ දැන් එහි විවිධ වූ නිර්මාණ සටන් පාඨ සමග එහි නොමඳව සරති. මෙහි දැක්වෙන්නේ පසුගිය දිනවලදී මේ රටේ කලාකරුවන් ස්වකීය මාධ්‍ය ඔස්සේ ගෝල්ෆේස් අරගලයට දැක්වූ නිර්මාණාත්මක දායකත්වයයි.

කලාකරුවන්ගේ අලුත් වේදිකාව
කලාකරුවන්ගේ අලුත් වේදිකාව
කලාකරුවන්ගේ අලුත් වේදිකාව
කලාකරුවන්ගේ අලුත් වේදිකාව
කලාකරුවන්ගේ අලුත් වේදිකාව
කලාකරුවන්ගේ අලුත් වේදිකාව
කලාකරුවන්ගේ අලුත් වේදිකාව
advertistmentadvertistment
advertistmentadvertistment