කලාප දෙකකට අද පැය 7 1/2ක් සහ පැය 3 ක් විදුලිය කැපේ

1051

විදුලි කප්පාදුව අද (07 දා) කලාප දෙකකට වෙන්කර පැය හතරහමාරක් සහ පැය 3 ක් ලෙස සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.

ඒ අනුව උදෑසන පැය 05 ක් හා පස්වරුවේ පැය 2 යි විනාඩි 30 ක් වශයෙන් ෑ හා ත්‍ යන කලාපවලට විදුලිය කප්පාදු කෙරේ.

ඡුල ූල ඍල ීල ඔල ඹල ඪල උ යන සෙසු කලාපවල හෙට උදෑසන 9.00 සිට රාත‍්‍රි 9.00 දක්වා පැය 03 ක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.

මෙම කලාප සඳහා පෙරවරුවේ පැය 02 ක්ද පස්වරුවේ පැය 01 ක් ලෙස විදුලි කප්පාදුව සිදුකෙරේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment