කවිමුතු – කවිමිහිර

368

ඔහු එබෙද්දී ඉඳ හිටක මාළු ටැංකිය තුළට – ඇය බලා සිටියේම ටැංකියෙන් පිටත  – දිනපතා කාර්යාලයට යන එන විටක – නිදහස් කරන්නටම සිත කියූවත් ඇයව – මේ තරම් සුපිරිසිදු නැති වුණත් වතුර  – මටත් පොඩි ටැංකියක් තියෙනවා ගෙදර

කවිමුතු - කවිමිහිර

advertistmentadvertistment
advertistmentadvertistment