කවි මිහිර – කවිමුතු

517

ඈ පන්සලට එන්නී දිගු කාලයකට පසුවය. ඈ වියපත් ස්ත‍්‍රියක් බව කිවිඳිය පවසන්නීය. ඈ ආදරය කළ චරිතය පන්සලේ තවමත් සිටිනවා යැයි ඈ බලාපොරොත්තු වී නොමැත. එහෙත් පෙර ලෙසම පුද බිම ඝණ්ටාර හඬ ඇසෙද්දී ඈ පඩිපෙළ නැග පන්සලට ඇතුළු වූ සැණින් ඔහු තවමත් පන්සලේ සිටින බව දැන ගනී. කෙසේද එක්වරම ඈ ඔහු තවමත් පන්සලේ සිටිනවා යැයි තීරණය කරන්නී? ඔහු හඳුනා ගැනීමෙහි ලකුණු ඈ දකී.

කවි මිහිර - කවිමුතු
advertistmentadvertistment
advertistmentadvertistment