කහතුඩුව නිවසේ ගින්නට හේතුව පෙට්‍රල් ද?

519

කහතුඩුව ප්‍රදේශයේ නිවසක සිදුවූ ගින්නට හේතුව නිවසේ ගබඩා කර තිබූ පෙට්‍රල් බවට පොලිසිය සැක කරයි .මෙම ගින්න නිසා එම පවුලේ මව සහ පියා මිය ගිය අතර දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබති.

advertistmentadvertistment
advertistmentadvertistment